Latest News Trending World Newsපකිස්ථාන මහා මැතිවරණය-ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයේ අපේක්ෂකයන් පෙරමුණේChannel News Lanka09/02/202410/02/2024 by Channel News Lanka09/02/202410/02/20240292 පකිස්ථාන මහා මැතිවරණයේ දැනට ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව දැනට සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයේ අපේක්ෂකයන් පෙරමුණ ගෙන සිටිති. PTI පක්ෂය තහනම්...
Latest News Trending World Newsමගීන් සමග දුම්රියක් පැහැරගත් පුද්ගලයාට පොලීසියෙන් වෙඩිChannel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240266 පුද්ගලයන් 15 ක් සමග ස්විට්සර්ලන්තයේ දුම්රියක් ප්‍රාණ ඇපයට ගෙන සිටි ඉරාන ජාතිකයකු එරට පොලීසිය විසින් සිදු කල වෙඩිතැබීමකින් මිය ගොස් තිබේ. මොහු පොරවකින් හා පිහියකින්...
Latest News Trending World Newsවැඩ පෙන්නන්නට ගොස් ගෙල සිඳගත් හමුදා ලොක්කාChannel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240267 යුක්රේනයේ හමුදා ප්‍රධානියා වන ජෙනරල් Valerii Zaluzhnyi තනතුරින් ඉවත් කර තිබේ. එරට ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි විසින් මෙම තීරණය ගෙන ඇත. යුක්රේනය අවි ආයුධ සහ මිනිස්...
Latest News Trending World Newsරුසියාවේ පුටීන් හොඳටම බයවුණු හේතුවChannel News Lanka09/02/202409/02/2024 by Channel News Lanka09/02/202409/02/20240204 රුසියාවේ ලබන මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ජනාධිපති පුටීන්ගේ ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත්වුණු බොරිස් නඩේෂ්ඩින්ගේ අපේක්ෂකත්වය රුසියානු මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබේ. නඩේෂ්ඩින් යුක්රේන...
Latest News World Newsඇමරිකානු හෙලිකොප්ටර් අනතුරින් මැරීන් භටයන් 5 ක් මරුටChannel News Lanka08/02/2024 by Channel News Lanka08/02/20240205 අනතුරට පත් අමෙරිකානු හමුදාවට අයත් CH-53E Super Stallion වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් මැරීන් භටයන් පස් දෙනාම මියගොස් ඇතැයි ඇමරිකානු හමුදාව ප්‍රකාශ කර තිබේ. ඇමරිකානු...
Latest News Trending World Newsඅතුරුදහන්වූ ඇමරිකානු යානයේ ඉරණම ?Channel News Lanka08/02/202408/02/2024 by Channel News Lanka08/02/202408/02/20240208 අතුරුදහන්වූ අමෙරිකානු හෙලිකොප්ටර් යානය හමුවී තිබේ. ඇමරිකානු මැරීන් භටයින් රැගත් මෙම යානය අදාළ කඳවුරේ සිට සැතපුම් හතලිස් පහක් ඈතින් වූ ස්ථානයකදී සොයා ගෙන තිබේ. අමෙරිකාවේ...
Latest News Trending World Newsපිය රජු දැකගන්නට හැරී එංගලන්තයටChannel News Lanka07/02/202407/02/2024 by Channel News Lanka07/02/202407/02/20240229 හැරී කුමරු තම පියා වන චාල්ස් රජු බලන්නට වහාම එංගලන්තයට පැමිණ තිබේ. චාල්ස් රජුගේ දෙවන පුතු හැරී වාසය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆොර්නියාවේය. චාල්ස් රජු...
World Newsඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපති මුක්තිය නැහැChannel News Lanka07/02/2024 by Channel News Lanka07/02/20240169 හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ජනාධිපති මුක්තිය නොමැති බවට එරට අධිකරණය ඒකමතික තින්දුවක් ලබාදී තිබේ. ඒ අනුව එහි දැක්වෙන්නේ 2020 මැතිවරණය අවලංගු කිරීමට කුමන්ත්‍රණය...
Latest News Trending World Newsතහනම් ගසේ ගෙඩි කෑ ජපන් රූ රැජිනChannel News Lanka06/02/202407/02/2024 by Channel News Lanka06/02/202407/02/20240336 විවාහක පුද්ගලයෙක් සමග අනියම් සම්බන්ධතාවයක් ඇති බවට හෙළිවීමෙන් අනතුරුව ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ශීනෝ නම් තරුණිය එම කිරුළ නැවත බාරදී ඇත. ඇයගේ...
Latest News World News“කොවිඩ් වගේ 20 ගුණයක් දරුණුයි” – මීලඟ වසංගතයට WHO සූදානම්sp06/02/202418/02/2024 by sp06/02/202418/02/20240704 කොවිඩ් – 19 වසංගතයට වඩා දරුණු වසංගත තත්ත්වයකට මුහුණ දීමට ඉදිරියේ දී ලෝකයට සිදුවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවැකි පළ කරනවා. නුදුරු අනාගතයේ දී...