ආගමන-විගමන සේවා පෞද්ගලීකරණය කිරීම හෙලා දකින බව ද කොමියුනිස්ට් පක්ෂය කියයි
ආගමන විගමන සේවා පෞද්ගලීකරණය කිරීමෙන් ශ්රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේ දත්ත තුන්වැනි පාර්ශවයකට හෙලි වීමේ අවදානමක් තිබෙන බව ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි....
