Features Latest News Trendingසූර්ය උදානය -2024- අප්‍රේල් 21 USA ස්ටෑටන් අයිලන්ඩ් හිදීChannel News Lanka01/03/202401/03/2024 by Channel News Lanka01/03/202401/03/20240646 ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ නිව්යෝර්ක් ක්‍රිකට් ක්ලබ් සංවිධානය කරන සූර්ය උදානය -2024 , සිංහල දෙමල අවුරුදු උත්සවය ස්ටෑටන් අයිලන්ඩ් හිදී අප්‍රේල් 21 දවස පුරා...
Latest News Trendingඉන්දියාව ශ්‍රී ලංකාවේ විදුලි බලය අත් නොහරීChannel News Lanka29/02/2024 by Channel News Lanka29/02/20240178 ඉන්දීය රජයේ විදුලිබල අමාත්‍යංශයේ ලේකම් පන්කජ් අග්‍රවාල් මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝශ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය විදුලිබල ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට...
Latest News Trendingපොලිස් බලතල හැර බලය බෙදන්න සූදානම්Channel News Lanka29/02/2024 by Channel News Lanka29/02/20240138 පොලිස් බලතලවලට අතගහන්නේ නැතිව බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟත් ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ...
Business News Latest News Trendingවිදුලි ගාස්තුව සියයට 14 කින් අඩු වෙයිChannel News Lanka29/02/202429/02/2024 by Channel News Lanka29/02/202429/02/20240216 ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමට පසුගිය 22 වැනිදා යොමු කළ යෝජනාවෙන් විදුලිය ගාස්තුව සියයට 14 කින් අඩු කිරීමට යෝජනා කර...
Features Latest News Trendingරොනී ද මැල්ගේ ආදාහන කටයුතු මාර්තු 1 මාතරදීChannel News Lanka29/02/202429/02/2024 by Channel News Lanka29/02/202429/02/20240272 ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයකුද ප්‍රකට ආර්ථික විශේෂඥයකුද වූ රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු මාතර රුහුණු විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී මාර්තු...
Latest News Trendingයුතුකම් හා වගකීම් පැහැර හැරි ප්‍රධාන ආයතනය මහ බැංකුව-විජයදාස රාජපක්ෂChannel News Lanka29/02/2024 by Channel News Lanka29/02/20240158 රටේ ආර්ථිකය බිංදුවට වැටීම සම්බන්ධයෙන් වැඩිම වගකීම ඇත්තේ මහ බැංකුවට බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. යුතුකම්...
Latest News Trendingකතානායකට එරෙහි විශ්වාසභංගයට ශ්‍රීලනිප සහයChannel News Lanka29/02/2024 by Channel News Lanka29/02/20240170 කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පල කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත ඒ අනුව එම...
Features Latest News Trendingලයිකා නඩුවක් දමා ටෙලිකොම් – ලංකා හොස්පිට්ල් කොටස් පැවරීම නවත්වයිChannel News Lanka29/02/2024 by Channel News Lanka29/02/20240245 දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12 වැනිදා...
Latest News Trending’’කතානායක ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා’’Channel News Lanka28/02/2024 by Channel News Lanka28/02/20240194 පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙන අවස්ථාවක ව්‍යවස්ථාපිත කරුණක් සඳහා අත්සන් කිරීමේ බලයක් කතානායකවරයාට නොමැති වුවත් කතානායකවරයා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අත්සන් කළේ පාර්ලිමේන්තුව වාර...
Latest Newsමළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයිsp27/02/202427/02/2024 by sp27/02/202427/02/202403747 මියගිය සැමියාගේ මළසිරුර දින තුනක් පමණ කාලයක් තිස්සේ නිවසේ තබා ගෙන ජීවත් වූ කාන්තාවක් පිළිබඳ පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඇය එලෙස මළ සිරුර ද...