Latest News Political News Trendingපිල් මාරුවට ඩීල් ගොඩයි! දේශපාලන ප්‍රබලයින්ගේ නිවෙස් වල රහස් සාකච්ඡා අරඹයිChannel News Lanka03/03/2024 by Channel News Lanka03/03/20240238 ආණ්ඩුවත් සමගි ජන බලවේගයත් මන්ත්‍රීවරුන් තම පිල්වලට එකතු කරගැනීමේ සටන වේගවත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙම සටන වේගවත් කර ඇත්තේ මැතිවරණ කිහිපයක් ළඟ...
Latest News Trendingලන්සාගේ ඊලඟ රැළිය රාජපක්ෂ බලකොටුවට! සංවිධානය ප්‍රබල ඇමතිවරයෙක් බාරගනීChannel News Lanka03/03/2024 by Channel News Lanka03/03/20240171 නිමල් ලංසා මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු නව සන්ධානයේ මීළඟ ජන රැලිය වීරකැටියේදී පැවැත්වීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවේදී දැනට ලන්සා පිල සමඟ එක්ව...
Latest News Trending“අලියා“ ලකුණ විසිවෙයි! රනිල් ජනපති සටනට එන ලකුණ තීන්දු කරයිChannel News Lanka03/03/2024 by Channel News Lanka03/03/20240205 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ පොදු සන්ධානයකින් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම සන්ධානය හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි. ජනාධිපතිවරයාගේ...
Latest News Trendingඇමති සුසිල්ගේ තටු කපයි? පොහොට්ටුවෙන් දෝස්මුරයක්Channel News Lanka03/03/202403/03/2024 by Channel News Lanka03/03/202403/03/20240193 සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සභානායක ධූරයෙන් ඉවත් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා ඇතැයි වාර්තා වේ. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා...
Business News Latest News Trendingපාසල් ප්‍රවාහන ගාස්තු තීරණය රජය යටතටChannel News Lanka02/03/202402/03/2024 by Channel News Lanka02/03/202402/03/20240203 පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් ඇතුළු සියලුම ගොඩබිම වාහන සම්බන්ධයෙන් ගාස්තු තීරණය කිරීම රජය යටතට ගැනීමට තීරණය කර ඇත. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව මීට අදාළ...
Latest News Trending’’හරිනි ජනපති අපේක්ෂක කරන්න’’Channel News Lanka02/03/2024 by Channel News Lanka02/03/20240153 ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස පත්කළ යුත්තේ ආචාර්ය හරිනි අමරසූරිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මධ්‍ය හමුවට...
Latest News Trendingශ්‍රී ලංකා නව සන්ධානය ලබන සතියේChannel News Lanka02/03/2024 by Channel News Lanka02/03/20240143 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේදී පිහිටුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති බැවින්...
Latest News Trendingසමන් රත්නායක රක්ෂිත බන්ධනාගාරයටChannel News Lanka02/03/2024 by Channel News Lanka02/03/20240194 සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු අද (02) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහි දී...
Latest News Trendingජනවරමක් නැති ආණ්ඩුවකට මහජන දේපල විකුණන්නට බැහැChannel News Lanka02/03/202402/03/2024 by Channel News Lanka02/03/202402/03/20240155 ජනවරමක් නොමැති ආණ්ඩුවකට ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව ආදී ආයතන විකුණා දැමීම සම්බන්ධයෙන් තීරණ ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ජාතික සම්පත්...
Business News Latest News Trendingමාලිමා ආණ්ඩුවෙන් ආදායම වැඩි කරන හැටි ගැන ඉන්කම් ටැක්ස් සමග සාකච්ඡාChannel News Lanka01/03/202405/03/2024 by Channel News Lanka01/03/202405/03/20240189 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ රාජ්‍ය ආදායම ඉහල දැමීමට සැලසුම් කර ඇති බව එම පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. රාජ්‍ය ආදායමෙන්...