Latest News Trendingසනීපාරක්ෂක තුවා සඳහා බදු 47 %Channel News Lanka08/03/202410/03/2024 by Channel News Lanka08/03/202410/03/20240153 පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් 40%ක් පමණ කාන්තා සනීපාරක්ෂක භාවිතයෙන් ඉවත්වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ. එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ සනීපාරක්ෂක...
Latest Newsභික්ෂූන්ගේ – සිල්මෑණියන්ගේ පාස්පෝට් එකට ගෞරව නාමයක්Channel News Lanka08/03/202410/03/2024 by Channel News Lanka08/03/202410/03/20240151 භික්ෂූන් වහන්සේගේ සහ සිල්මෑණියන් වහන්සේලාගේ ගුවන් ගමන් බලපත්‍රයේ සහ ජාතික හැදුනුම්පතේ විශේෂ ගෞරව නාමයක් යෙදීමට තීරණය කළ බවත් ඒ අනුව භික්ෂූන්වහන්සේලා සඳහා ‘ VENERABLE ’...
Latest News Trendingමුදල් අමාත්‍යාංශය මුදානොගත් කලාපයක් වෙලාChannel News Lanka07/03/202407/03/2024 by Channel News Lanka07/03/202407/03/20240206 මුදල් අමාත්‍යාංශය මෙරට මුදා නොගත් කලාපයක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා වාහාම ඉවත්වී එය පූර්ණ කාලිනීයකුට භාරදිය යුතු බවත් නිදහස සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්...
Latest News Trendingගෝඨා හෙට සියල්ල හෙළි කරයිChannel News Lanka07/03/2024 by Channel News Lanka07/03/20240297 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ග්‍රන්ථය හෙට (7) එළිදැක්වේ. 2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය...
Latest Newsවිදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්sp06/03/202410/03/2024 by sp06/03/202410/03/20240823 මැදපෙරදිග ගෘහ සේවය සඳහා විදේශගත වූ මෙරට කාන්තාවන්ට මුහුණ දීමට සිදු වූ විවිධ හිරිහැර සම්බන්ධ පුවත් නිරන්තරයෙන් වාර්තා වෙනවා. එමෙන්ම ගෘහ සේවයට ගොස් ඇති කාන්තාවන්ගේ...
Latest Newsවැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!sp05/03/202405/03/2024 by sp05/03/202405/03/202401197 ශ්‍රී ලංකාව ඇද වැටුණු ආර්ථික ආගාධයේ තරම පිළිබඳව අමුතුවෙන් පැහැදිළි කළ යුතු නැහැ. එමෙන්ම මේවන විටත් සාමාන්‍ය වැසියන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව...
Latest Newsසෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයිsp05/03/202405/03/2024 by sp05/03/202405/03/202401470 ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල සංශෝදනය කර තිබෙනවා. ඒ මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුවයි. කෙසේ වෙතත් මෙම සංශෝධනයට අනුව ඉන්ධන මිල...
Features Latest Newsලංකාවෙ විදේශ ණය ඩොලර් බිලියන 41යි.. ඒක සොච්චම් ණයක්.. ගාන කියන්නත් ලැජ්ජයි..Channel News Lanka04/03/202405/03/2024 by Channel News Lanka04/03/202405/03/20240377 2022 වසර අවසන් වන විට මෙරට විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41ක් යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. මෙය...
Latest News Trendingවිදුලි බිල සියයට 21.9කින් අඩුකරයිChannel News Lanka04/03/202405/03/2024 by Channel News Lanka04/03/202405/03/20240198 විදුලි ගාස්තු සියයට 21.9 කින් අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (4) පස්වරුවේ පැවසීය. එම විදුලි ගාස්තු සංශෝධනය අද...
Latest News Trendingඉන්ධන වර්ග 3ක මිල පහළටChannel News Lanka04/03/202405/03/2024 by Channel News Lanka04/03/202405/03/20240242 ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය නොකරන බවත් සෙසු ඉන්ධන වර්ග තුනේ මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමන බවත් ලංකා ඛනිජ තෙල්...