Latest News Trending World Newsනවලිනි ගේ බිරිඳ පුටින්ට එරෙහිව ජාත්‍යන්තරය රැස් කරයිChannel News Lanka17/02/202418/02/2024 by Channel News Lanka17/02/202418/02/20240273 බන්ධනාගාරගත කර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ බිරිඳ වූ යූලියා නෙවල්නායා මියුනිච්හි ඊයේ(16) පැවති ආරක්ෂක සමුළුවකදී ප්‍රකාශ කළාය....
Features Hard Talk Latest News Trendingරටම දුක් විඳිද්දී මහ බැංකුව ලක්ෂ ගණනින් වැටුප් වැඩිකර ගෙන – විශ්‍රාමිකයන්ටත් දීලාChannel News Lanka17/02/202410/03/2024 by Channel News Lanka17/02/202410/03/20240284 පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නංවාගෙන...
Latest Newsරුසියානුවා ලංකාවට ඇවිත් කළ දෙයට ලක්ෂ 18ක දඩයක්sp17/02/202418/02/2024 by sp17/02/202418/02/20240544 ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ විසින් පෙරේදා (15) රුසියානු ජාතික සංචාරකයකුට රුපියල් ලක්ෂ 18කට අධික මුදලක් ගෙවීමට නියම කළා. ඒ අපරික්ෂාකාරී ලෙස මෝටර් රථයක් දුම්රිය හරස්...
Latest Newsඥාණසාර හිමි මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලයිsp17/02/202418/02/2024 by sp17/02/202418/02/202401038 මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසා සිටියා. ඒ පෙරේදා (15) දින කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය...
Latest News Trendingනියමිත පරිදි මැතිවරණ පැවැත්විය යුතුමයි – කරු ජයසූරියChannel News Lanka16/02/202418/02/2024 by Channel News Lanka16/02/202418/02/20240215 ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’ මැතිවරණ කල් දැමීම වෙනුවෙන් කිසිසේත් පෙනී නොසිටින බව එම සංවිධානයේ සභාපති කරු ජයසූරිය අවධාරණය කර සිටියි. කරු ජයසූරිය මේ...
Latest News Trending World Newsරුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයටChannel News Lanka16/02/202418/02/2024 by Channel News Lanka16/02/202418/02/20240243 සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්වී ඇත. ඔහුව රඳවා සිටියේ “Yamalo-Nenets” ප්‍රදේශයේ පිහිටි සිර කඳවුරක ය. රුසියානු මාධ්‍ය සඳහන් කරන්නේ ශාරීරික සුවතාවය...
Latest News Trendingවිධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට මහින්දගේ සහායChannel News Lanka16/02/202418/02/2024 by Channel News Lanka16/02/202418/02/20240170 විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම සහාය හිමිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම ද එය බව තමාට...
Latest News Trendingදේශපාලන බෙදීම් ප්‍රගතියට බාධාවක්Channel News Lanka16/02/202418/02/2024 by Channel News Lanka16/02/202418/02/20240172 දේශපාලන බෙදීම් ප්‍රගතියට බාධාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාතික සංවර්ධනය සඳහා එකමුතුවේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා තම දේශපාලන හිතවත්කම් සඳහා නොව, ජාතියේ ජනතාවගේ...
Latest News Trendingමහජන උපයෝගිතා කොමිසම පතුරු ගසතිChannel News Lanka15/02/202418/02/2024 by Channel News Lanka15/02/202418/02/20240196 විදුලි ගාස්තු සංශෝධනයට අදාල මහජන අදහස් වීමසීමට මහජන උපයෝගිතා කොමිසම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (15) පෙරවරුවේ පැවැත්වූ හමුවට පැමිණි සමාජ ක්‍රියාකාරීන්...
Features Latest News World Newsඉන්දීය ගොවීන්ට කඳුළු ගෑස් ප්‍රහාරChannel News Lanka15/02/202418/02/2024 by Channel News Lanka15/02/202418/02/20240214 ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වෙත පැමිණෙමින් තිබෙන දැවැන්ත ගොවි උද්ඝෝෂණයට ඩ්‍රෝන යානා වලින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ඉන්දීය මහ මැතිවරණය ආසන්නයේ පැවැත්වෙන මෙම උද්ඝෝෂණය...