Business News Features Latest News Trendingවාණිජ බැංකු ගසා කයි-මහා බැංකුව නිදි-පොලියේ ලාභය සියයට දෙසීයයිChannel News Lanka15/02/202418/02/2024 by Channel News Lanka15/02/202418/02/20240346 ශ්‍රීලංකාවේ වාණිජ බැංකු විසින් ව්‍යාපාරිකයන්ට හා සමාගම් වෙත ලබාදෙන වාණිජ ණය පොලී අනුපාත සියයට 18 ක පවත්වා ගෙන යාම තුලින් එම බැංකු හා මූල්‍ය ආයතන...
Latest Newsබෝම්බය හදපු කෙනාව ගම්මන්පිල හෙළිකරයි! වසර 5කින් තවත් පිපිරීමක්?sp15/02/202418/02/2024 by sp15/02/202418/02/20240935 මෙරට මුහුණ පෑ ආර්ථික අර්බුදය සහ වර්තමාන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අදහස් පළ කළා. ඒ ගුවන් විදුලි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්...
Latest News Trendingමෛත්‍රී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට – සාර්ථක සාකච්ඡාChannel News Lanka15/02/202418/02/2024 by Channel News Lanka15/02/202418/02/20240510 හිටපු ජනාධිපති , ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇෆ්රීන් අක්ටෙර් අතර විශේෂ සාකච්ඡාවක් අද (14දා...
Latest News Trending World Newsප්‍රබෝවෝ සුබියන්ටෝ – ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරයටChannel News Lanka15/02/202418/02/2024 by Channel News Lanka15/02/202418/02/20240218 ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍ය ප්‍රබෝවෝ සුබියන්ටෝ එරට මීළඟ ජනාධිපතිවරයා වීමට නියමිත ය. ඔහු ඉන්දුනීසියාවේ ඒකාධිපති පාලක සුහර්තෝගේ බෑනාය. එනම් දෙවැනි දියණියගේ ස්වාමි පුරුෂයාය. මුල් ඡන්ද ප්‍රතිඵල...
Latest News Trendingජනාධිපතිවරණය ගැන චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක්Channel News Lanka14/02/202418/02/2024 by Channel News Lanka14/02/202418/02/20240185 පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාර්යාලය සඳහන් කරයි. පසුගිය දින...
Latest News Trendingවිධායක ජනාධිපති නැති කිරීමේ යෝජනාව තක්කඩිකමක්Channel News Lanka14/02/2024 by Channel News Lanka14/02/20240173 විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වර්තමාන යෝජනාව දේශපාලන තක්කඩිකමක් බවත් විධායක ජනතාපති ධූරය අත්තොනෝමතික යැයි මීට පෙර සිටි සියලුම නායකයන්ට වඩා වර්තමාන ජනාධිපතිවරයා ඔප්පු කර...
Latest Newsතරුණ දූවරුයි අම්මායි තනිව සිටි නිවසට පැන්න සල්ලාලයින්ට නොසිතූ ඉරණමක්sp14/02/202418/02/2024 by sp14/02/202418/02/20240874 මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසක දේපළ කොල්ලකෑමේ හෝ නිවැසි කාන්තාවන්ට අතවර කිරීමේ අරමුණින් දියණියන් සිව් දෙනෙකු සමඟ මවක රැඳී සිටි නිවසකට ඇතුළු වූ බව කියන කල්ලියක...
Latest Newsඔන්මැක්ස් නඩුවට සියල්ල සූදානම් – මුදල් අහිමිවූවන් පාරට බසීsp14/02/202418/02/2024 by sp14/02/202418/02/20240259 ශ්‍රී ලංකා මහා බැංකුව මගින් තහනම් කර ඇති නීති විරෝධී පිරමීඩ ගනුදෙනු වල නිරත වූ ඔන් මැක්ස් ආයතනයට එරෙහි නඩුව හෙට (15) විභාගයට ගැනීමට නියමිතව...
Latest News Trending World Newsෂෙහ්බාස් ෂරීෆ් පාකිස්තානයේ නව අගමැති – ආසන 180 ජයගත් බව PTI කියයිChannel News Lanka14/02/202415/02/2024 by Channel News Lanka14/02/202415/02/20240276 හවුල් රජයක් පිහිටුවීම සඳහා එකඟතාවක් ඇති කර ගැනීමට, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂය සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ පුතු...
Latest News World Newsජෙෆ් බේසෝස් ඩොලර් බිලියන හතරක AMAZONE කොටස් විකුණයිChannel News Lanka14/02/2024 by Channel News Lanka14/02/20240204 ඇමසෝන් නිර්මාතෘ කෝටිපති ඇමරිකානු ව්‍යාපාරික ජෙෆ් බේසෝස් ඇමසෝන් හි ඇමරිකානු ඩොලර් බිලියන හතරක කොටස් විකුණා දමා තිබේ. ලොව ධනවතුන් අතර ප්‍රමුඛයෙකු වන ඔහුගේ වත්කම් ඩොලර්...