Latest News Trending World Newsඅගමැතිනියට ප්‍රහාරයක්Channel News Lanka08/06/2024 by Channel News Lanka08/06/20240148 ඩෙන්මාර්ක අගමැතිනි Mette Frederiksen කෝපන්හේගන්හි වීදියේදී ප්‍රහාරයට ලක්ව ඇත. සිදුවීමෙන් යට අනතුරක් නැතත් ඇය “කම්පනයට” පත් වූ බව ඇගේ කාර්යාලය පවසයි. නගරය මධ්‍යයේ පිහිටි චතුරශ්‍රයකදී...
Business News Latest News Trendingරාජ්‍ය ණය සම්බන්ධයෙන් හෙළිදරව්වක්Channel News Lanka07/06/202408/06/2024 by Channel News Lanka07/06/202408/06/20240147 ශ්‍රී ලංකා රජයේ දේශීය සහ බාහිර ණය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී හෙළිකළේය. ඒ අනුව 2023 දෙසැම්බර් 31 වනදා වනවිට...
Business News Latest News Trending‘මාව මරල දැම්මොත් මේකෙ පිටිපස්සෙ ඉන්න අය වගකිව යුතුයි’ – හර්ෂ ද සිල්වාChannel News Lanka07/06/202409/06/2024 by Channel News Lanka07/06/202409/06/20240221 මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා, මුදල් කාරක සභාව තුළින් VFS වීසා ගනුදෙනුවේදී සිදුව ඇත්තේ කුමක්දැයි හෙළිදරව් කරගැනීමට කටයුතු කරන විට රාජ්‍ය පාර්ශවය...
Business News Latest News Trendingවාහන තහනම අස්සේ ශ්‍රීලංකාවට වාහන දහස් ගණන් ගෙන්වලාChannel News Lanka07/06/202407/06/2024 by Channel News Lanka07/06/202407/06/20240234 ශ්‍රීලංකාවට තම විදේශ විනිමය මුදල් එවන විදෙස්ගත ශ්‍රීලාංකිකයන් සඳහා විදුලි වාහන තීරු බදු සහන යටතේ ගෙන්වීමට ලබාදුන් පර්මිට් වලින් ගෙන්වන ක්‍රමය උපයෝගී කරගෙන සංවිධානාත්මක ව්‍යාපාරිකයන්...
Latest News Trendingපනත් කෙටුම්පත් 2කට එරෙහි පෙත්සම් විභාග කෙරේChannel News Lanka06/06/202407/06/2024 by Channel News Lanka06/06/202407/06/20240123 රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන...
Hard Talk Latest News Trending World Newsමෝඩි අමාරුවේ – NDA සන්ධාන පක්ෂ කැබිනට් ඇමතිධුර 10 ක් ඉල්ලයිChannel News Lanka06/06/202406/06/2024 by Channel News Lanka06/06/202406/06/20240176 මෙවර ඉන්දීය මහමැතිවරණයෙන් යන්තමින් ජයගත් අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ NDA සන්ධානය නව රජය නිර්මාණය කිරීමේදී ගැටළු රැසකට මුහුණදී සිටී. ඒ කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේදීය. BJP-NDA...
Features Hard Talk Latest News Trendingජනාධිපතිවරණය පෙන්වා හදිසි මහා මැතිවරණයක්Channel News Lanka06/06/2024 by Channel News Lanka06/06/20240185 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය කාර්යාලය හදිසියේ විවෘත කලේ හදිසි මහමැතිවරණයක් සඳහාද යන්න දේශපාලන කරලියේ දැඩි කතාබහට ලක්ව තිබේ. ඒ අතරේ ජනමත විචාරන කතා සියල්ල ජනතා...
Business News Latest News Trendingවිදුලි පනත සම්මතයිChannel News Lanka06/06/2024 by Channel News Lanka06/06/20240134 ශ්‍රී ලංකා විදුලි පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 103ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි....
Latest News Trendingජනපති රනිල් මැතිවරණ කාර්යාලය විවෘත කරයිChannel News Lanka06/06/2024 by Channel News Lanka06/06/20240159 ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන මෙහෙයුම් කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුභ මොහොතින් සිය දේශපාලන කාර්යාලය කොළඹ දී විවෘත කර තිබේ. නව කාර්යාලය කොළඹ, සර්...
Hard Talk Latest News Trendingමොන බාධා ආවත් ඡන්ද පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමයි – අගවිනිසුරුChannel News Lanka06/06/2024 by Channel News Lanka06/06/20240127 කොපමණ බාධා කුමන ආකාරයකින් උද්ගත වුව ද නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීම බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (05) පැවසීය. ඒ...