Latest News Trendingඅරගලකරුවෝ ජනාධිපති මන්දිරයට ඇතුළු වෙතිChannel News Lanka09/07/202209/07/2022 by Channel News Lanka09/07/202209/07/202201944 චැතැම් වීදිය ඔස්සේ ජනාධිපති මන්දිරය දක්වා ගමන් ගත් පිරිස මේ අවස්ථාවේ ජනාධිපති මන්දිරයට ඇතුළුව ඇත. ජනාධිපති මන්දිරයට ඇතුළුවන ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කරගෙන මෙලෙස ජනාධිපති...
Latest News Trendingඅයි.එම්.එෆ් වෙතින් නිවේදනයක්Channel News Lanka09/07/202210/07/2022 by Channel News Lanka09/07/202210/07/202201967 ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වයට ඉක්මණින් විසඳුමක් බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත්...
Latest News Trendingජනාධිපති ලේකම් කාර්යාලයටත් පිරිස ඇතුළු වෙයිChannel News Lanka09/07/202209/07/2022 by Channel News Lanka09/07/202209/07/202201988 ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට මීට සුළු මොහොතකට පෙර අරගලකරුවන් ඇතුළු වී ඇත.. ගාලු මුවදොර පැමිණි අරගලකරුවන් ජනාධිපති ලේකම් කාරියාල පරිශ්‍රයේ රැදෙමින් සිටිති. ඔවුන්...
Latest News Trendingබස්නාහිර පොලිස් කොට්ඨාස 7 කට ඇඳිරි නීතිය පනවයිChannel News Lanka08/07/2022 by Channel News Lanka08/07/202201943 බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 ක සියලුම පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි අද (8) රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවූ...
Latest News Trendingකැසිනෝ වලට බදු ගහනකොට ධම්මිකට රිදෙන්නේ ඇයි?Channel News Lanka07/07/202209/07/2022 by Channel News Lanka07/07/202209/07/202201924 බදු නොගෙවන කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින්ගෙන් බදු අයකර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීමට යන විට අමාත්‍ය ධම්මික පෙරේරා මහතාට රිදී ඇත්තේ මන්දැයි එක්සත්...
Latest News Trendingපොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්Channel News Lanka07/07/202209/07/2022 by Channel News Lanka07/07/202209/07/202201929 මුලික අයිතිවාසිකම් භුක්ති විදීම සදහා කටයුතු කරන අවස්ථාවල දී ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන ලෙසටත්, රජයේ හා පෞද්ගලික දේපළ වලට හානි කිරීමෙන් හා නීතියානුකූල ලෙස...
Latest News Trendingඉන්ධන ලීටරයක් රුපියල් 200 කින් අඩුකරන්න පුළුවන්Channel News Lanka07/07/202209/07/2022 by Channel News Lanka07/07/202209/07/202201953 ඉන්ධන ලීටරයක් දැනට අළෙවි කරන මිලට වඩා රුපියල් 200 ක් අඩු මිලකට ජනතාවට ලබාදීමේ හැකියාව ඇති බවත් ඉන්ධන ලීටරයක සත්‍ය ආනයනික වියදම රුපියල් 300 ට...
Latest News Trendingපොලිසියේ ඉල්ලීමට අධිකරණය බැහැ කියයිChannel News Lanka07/07/202209/07/2022 by Channel News Lanka07/07/202209/07/202201963 “ජනඝෝෂා” උපරිමාධිකරණ නඩු තීන්දුවට අනුව භාෂණයේ නිදහස මෙන්ම රටේ ඕනෑම ස්ථානයකට යාමේ ඒමේ නිදහස සියලු පුරවැසියන්ට ඇති බව සඳහන් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්දන් පෙරේරා...
Business News Latest News Trendingඇමෙරිකාව රුසියාවට පනවා ඇති ඉන්ධන තහනම ශ්‍රී ලංකාවට අදාල නෑChannel News Lanka07/07/202209/07/2022 by Channel News Lanka07/07/202209/07/202201935 රුසියානු බොරතෙල් සඳහා ඇමෙරිකාව පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බල නොපාන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාව...
Latest News Trendingරුසියා තෙල් නියෝජිතයෝ කටුනායකටChannel News Lanka07/07/202208/07/2022 by Channel News Lanka07/07/202208/07/202201918 ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයෝ දෙදෙනෙක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණයහ. රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී...