Entertainment/Travel/Culture/Architect Latest News Trendingදීපිකා පදුකෝන් ඇතුළු පවුලේ අයටත් කොවිඩ්Channel News Lanka05/05/202105/05/2021 by Channel News Lanka05/05/202105/05/202102058 ඉන්දීය සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සහ ඇයගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාටම කොවිඩ් ආසාදිත වී ඇත. ඇයගේ පියා වන හිටපු බැඩ්මින්ටන් ක්‍රීඩක ප්‍රකාශ් පදුකෝන්ට වෛරසය...
Latest News Trendingමහා මාර්ගයේ මැරී සිටි පුද්ගලයාට කොරෝනා වැළඳී තිබු බව තහවුරු වෙයිChannel News Lanka05/05/2021 by Channel News Lanka05/05/202101978 මාරවිල බුජ්ජම්පොල ප්‍රදේශයේ මහාමාර්ගයේ මියගිය පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ද හෙළි වී තිබේ. මාර්ගයේ ඇද වැටී තිබියදී එම මළ සිරුර ගිලන් රථයක් මාර්ගයෙන් මාරවිල...
Latest News Trendingශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකට කොරෝනා-10 ක් නිරෝධායනයටChannel News Lanka05/05/2021 by Channel News Lanka05/05/202101977 ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් ‘කොවිඩ් 19’ ආසාදිත යැයි හදුනාගැනීමත් සමඟ ජාතික කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 10 කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයට ලක්කළ බව ශ්‍රී...
Latest News Trendingදුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ජ්‍යෙෂ්ඨත්වයෙන් 9 වැන්නා පත් කරලාChannel News Lanka05/05/2021 by Channel News Lanka05/05/202102083 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරීවරයා පත් කිරීමේදී දුම්රිය සේවයේ දැනට සිටින ජ්‍යෙෂ්ට නිළධාරීන් රැසකට අසාධාරණයක් සිදුව ඇති බවට ජනාධිපතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර...
Latest News Trendingචීන පොර්ට්සිටි විවාදය කල් යයිChannel News Lanka05/05/2021 by Channel News Lanka05/05/202101960 කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල් දමා තිබේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම්...
Latest News Trendingකොවිඩ් එන්නත් ලක්ෂ හයක ගැටළුවක් තිබෙනවා-සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේChannel News Lanka05/05/2021 by Channel News Lanka05/05/202102041 මෙම වසර අවසන්වීමට ප්‍රථම මෙරට ජනගහනයෙන් සියයට 63 කට වැඩි පිරිසකට පූර්ණ එන්නත්කරණ කටයුතු සිදු කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය....
Latest News Trendingරන්ජන්ට ජනපති සමාව ඉල්ලන ලේඛන භාර දෙයිChannel News Lanka04/05/2021 by Channel News Lanka04/05/202102040 වසර හතරක බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ඉල්ලන ඉල්ලා ඔහු විසින් අත්සන් කරන ලද ලේඛන විපක්ෂ...
Latest News Trendingඋසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි – 194,297 කට විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම්Channel News Lanka04/05/2021 by Channel News Lanka04/05/202102019 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි. විභාග දෙපාර්තමේන්තුවේ http://www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැති හැකි බව දෙපාර්තමේන්තුව කියයි. මෙවර...
Latest News Trending World Newsබිල් ගේට්ස් සහ බිරිඳ මෙලින්ඩා දික්කසාද වන බව නිවේදනය කරතිChannel News Lanka04/05/2021 by Channel News Lanka04/05/202102113 ලෝක ප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් හිමිකරු බිල් ගේට්ස් සහ බිරිඳ මෙලින්ඩා දික්කසාදවීමට තීරණය කර තිබේ. මෙම දෙදෙනාගේ විවාහය විසි හත් වසරකි. මෙම දෙදෙනාට දරුවන් තිදෙනෙකි. මේ දෙදෙනා...
Latest News Trending World Newsමියන්මාර හමුදා ජුන්ටාව අදත් නිරායුධ සිවිල් වැසියන් අටදෙනෙක් ඝාතනය කරතිChannel News Lanka04/05/202104/05/2021 by Channel News Lanka04/05/202104/05/202102034 මියන්මාරයේ අද පැවති උද්ඝෝෂණ වලට හමුදා ජුන්ටාව විසින් වෙඩි තැබීම නිසා නිරායුධ සිවිල් වැසියන් අටදෙනෙකු මිය ගොස් තිබේ. මියන්මාරය පුරා නගර රැසක දස දහස් ගණන්...