Latest News Trending World Newsනවසීලන්තයට අද තුන්වන දරුණු භූමිකම්පාවත් සිදුවෙයි – ප්‍රබලත්වය ඒකක 8.1 ක්Channel News Lanka05/03/2021 by Channel News Lanka05/03/202101767 නවසීලන්තයට මේ වන විට අද තුන්වන වතාවටත් ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා , මෙම තුන්වන භූමිකම්පාව ඒකක 8.1 ක දරුණු භූමිකම්පාවක් , මෙය සිදුව ඇත්තේ කෙමඩෙක්...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsලොව ප්‍රසිද්ධම හා වැඩිම ආදායමක් උපයන සංගීත කණ්ඩායම ලෙස BTS තෝරා ගැනේChannel News Lanka05/03/202105/03/2021 by Channel News Lanka05/03/202105/03/202103245 2020 වසරේ ලොව ප්‍රසිද්ධම හා වැඩිම ආදායමක් උපයන සංගීත කණ්ඩායම ලෙස දකුණු කොරියාවේ BTS හෙවත් Bangtan Boys සංගීත කණඩායම තෝරා ගෙන තිබෙනවා, ලොව මෙම ස්ථානය...
Latest News Trending World Newsනවසීලන්තයේ ප්‍රබල භූමිකම්පාවක් – සුනාමි අනතුරු හැඟවීම්Channel News Lanka04/03/2021 by Channel News Lanka04/03/202101840 නවසීලන්තයේ ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබේ. ඒ සමගම සුනාමි අනතුරු හැඟවීම් ද නිකුත් කර තිබේ. නවසීලන්තයේ ගිස්බෝන් නගරය ආසන්නයේ සිදුවූ මෙම භූමිකම්පාව ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන්...
Latest News Trending World Newsහජ් වන්දනාව සඳහා කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට සවුදි අරාබිය තීරණය කරයිChannel News Lanka04/03/2021 by Channel News Lanka04/03/202102020 හජ් වන්දනාව සදහා මෙවර කෝවිඩ් එන්නත ලබාගත් බැතිමතුන්ට පමණක් අවස්ථාව ලබා දීමට සවුදි අරාබිය තීරණය කර තිබේ. කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව...
Latest News Trending World Newsමියන්මාර පොලිස් වෙඩි තැබීම්වලින් දරුවන් දෙදෙනෙකු ඇතුළු 38 ක් මරුටChannel News Lanka04/03/202104/03/2021 by Channel News Lanka04/03/202104/03/202102042 මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව එරට ජනතාව දියත් කර ඇති විරෝධතා වලට අද සිදු කල පොලිස් පහරදීම් වලින් 38 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල...
Latest News Trending World Newsඕස්ට්‍රේලියාව ලොව ප්‍රථම ප්ලැටිපස් අභයභූමිය ඉදි කරයිChannel News Lanka03/03/202103/03/2021 by Channel News Lanka03/03/202103/03/202101221 දේශගුණික විපර්යාස හේතුවෙන් ක්ෂීරපායීන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටින බැවින් ඕස්ට්‍රේලියානු සංරක්ෂකයින් ප්ලැටිපස් සත්වයින් සඳහා ලෝකයේ පළමු ප්ලැටිපස් අභයභූමිය ඉදි කිරීමට සැලසුම් කර...
Latest News World Newsඋතුරු කොරියාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 17ක්Channel News Lanka03/03/202103/03/2021 by Channel News Lanka03/03/202103/03/20210628 ලෝක සෞඛ්‍ය සංවිධානයේ “කොවැක්ස් පහසුකම” යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 17ක තොගයක් උතුරු කොරියාව වෙත ලබාදීමට නියමිතයි. ලබන මැයි...
Latest News Trending World Newsඇලෙක්සි නවලිනිට වසදීමේ සිද්ධියට ඇමරිකාවෙන් හා යුරෝපයෙන් රුසියාවට සම්බාධකChannel News Lanka03/03/202103/03/2021 by Channel News Lanka03/03/202103/03/202101087 රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවලිනිහට වස දීමේ සිද්ධිය මුල් කර ගෙන ඇමරිකා එක්සත් ජනපදය විසින් රුසියානු නියෝජ්‍ය ආරක්ෂා ඇමතිවරයාට සහ නිලධාරීන් හය දෙනෙකුට සම්බාධක පනවා...
Latest News Trending World Newsඉන්දුනීසියාවේ සිනාබුන් ගිනි කන්ද විදාරණය වෙයිChannel News Lanka02/03/202103/03/2021 by Channel News Lanka02/03/202103/03/20210923 ඉන්දුනීසියාවේ සිනාබුන් ගිනි කන්ද විදාරණය වීමත් සමඟ එහි අළු දුමාරය කිලෝමීටර් 5 ක් (සැතපුම් 3.1) දක්වා අහස දෙසට විහිදී ගොස් තිබෙනවා. උතුරු සුමාත්‍රා හි පිහිටා...
Latest News Trending World Newsහමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරයේ සුකී මුල්වරට වීඩියෝ මාර්ගයෙන් අධිකරණයටChannel News Lanka01/03/202101/03/2021 by Channel News Lanka01/03/202101/03/202101004 මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකී හමුදා කුමන්ත්‍රණයෙන් පසුව ප්‍රථම වරට ජනතාවට දැක ගත හැකි වුනා , ඒත් ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කල විට...