චීන හා වියට්නාම අවුරුදු උත්සවය ජිනීවාහිදී සැමරේ
චීන හා වියට්නාම අවුරුදු උත්සවය සැමරීම සඳහා විශේෂ උත්සවයක් ස්විට්සර්ලන්තයේ ජිනීවා බෞද්ධ විහාරයේදී පැවැත්විණි. ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ස්විට්සර්ලන්තයේ ජිනීවා බෞද්ධ විහාරාධිපති අති පූජ්‍ය තවලම ධම්මික...
