Features World Newsචීන පෙම්වතියගේ කීමට උඩුමහලෙන් විසි කර සිඟිති දරු දෙදෙනා මරාදැමූ නරුම පියාChannel News Lanka03/02/202403/02/2024 by Channel News Lanka03/02/202403/02/20240445 තම පෙම්වතිය හා විවාහ වීමට ඇය හා එක්ව තම පළමු විවාහයේ දෙදෙනා මහල් නිවාසයේ උඩු මහලේ නිවසේ ජනේලයකින් සිට බිමට විසි කල චීන ජාතිකයකුට හා...
Features Hard Talk Latest News Trendingටියුෂන් යන්න මුදල් නැති නිසා පාසල් දැරියක් දිවිනසාගෙන-මිල පාලනයක් වහාම ඕනෑChannel News Lanka03/02/202409/02/2024 by Channel News Lanka03/02/202409/02/202408087 බදුල්ල පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ අයේෂා නමැති 16 හැවිරිදි පාසල් දැරියක් ටියුෂන් පන්තියට මුදල් ගෙවාගත නොහැකිව පසුගියදා සියදිවි නසා ගෙන තිබේ. ටියුෂන් සඳහා කිසිදු මිල පාලනයක් නොපැවතීම...
Features Latest News Trendingආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයාගේ රූකඩයක් නෙමෙයි – සජිත්Channel News Lanka03/02/202403/02/2024 by Channel News Lanka03/02/202403/02/20240236 ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ අතකොලුවක් බවට වන ප්‍රචාර දියත් කරන මුත්, එය ජනාධිපතිවරයාට හිතුමතේට පාලනය කළ හැකි රූකඩයක් නොවන බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක...
Features Latest News Trendingමියගිය හා ආබාධිත රණවිරුවන්ට සහනයක්Channel News Lanka02/02/2024 by Channel News Lanka02/02/20240337 2009.05.19 දිනට පෙර මෙරට පැවති යුද්ධයට සක්‍රිය ව දායකත්වය ලබා දී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මිය ගිය, ආබාධිත ව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trendingජනප්‍රිය දකුණු ඉන්දියානු නළු – විජේ – දේශපාලනයටChannel News Lanka02/02/202402/02/2024 by Channel News Lanka02/02/202402/02/20240727 ජනප්‍රිය දකුණු ඉන්දියානු නළු, විජේ දේශපාලන ට පිවිස තිබේ. එසේම ඔහු සිය දේශපාලන පක්ෂය ‘ටැමිලගා වෙට්‍රි කසාගම්’ ලෙස නම් කර ඇත. දැනට වැඩ අවසන් වෙමින්...
Features Hard Talk Latest News Trendingකෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට-හෙට අධිකරණයටChannel News Lanka02/02/202402/02/2024 by Channel News Lanka02/02/202402/02/20240349 අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ආන්දෝලනාත්මක ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ පැය 10කට අධික කාලයක් ඔහුගෙන්...
Features Hard Talk Latest News Trendingමියුසියස් විද්‍යාලයේ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්Channel News Lanka02/02/202406/02/2024 by Channel News Lanka02/02/202406/02/202403098 කොළඹ මියුසියස් විද්‍යාලයේ උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් දෙමාපියන් ගණනාවක් වින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත කල දැනුවත් කිරීම් මත ඒ සම්බන්ධයෙන් යලිත් පරීක්ෂණයක් සිදු කරන බව අධ්‍යාපන...
Business News Features Latest News Trendingසිනොපෙක් අඩුමිලට ඉන්ධන විකුණා ඒකාධිකාරයක් ගොඩනගන උත්සාහයකChannel News Lanka02/02/2024 by Channel News Lanka02/02/20240295 මෙරට ඉන්ධන වෙළෙඳපොළේ සයිනොපෙක් සමාගමේ කටයුතු හේතුවෙන් මෙරට අනෙකුත් ඉන්ධනහල් ගණනාවක් වැසී යන තත්වයක් ඇතිවී තිබේ, මෙවර ඉන්ධන මිල සංශෝධන සංශෝධනයෙන් පසු ලංකා ඛණිජ තෙල්...
Art - Cinema - Fashion - Astrology Features Latest News Trendingඉන්දීය සුරූපී නිළි පූනම් පාන්ඩේ සමුගනීChannel News Lanka02/02/202402/02/2024 by Channel News Lanka02/02/202402/02/20240338 ඉන්දීය සුරූපී නිළි පූනම් පාන්ඩේ දිවියෙන් සමුගත්තාය. ඇය මියගියේ ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වය හේතුවෙනි. ඇගේ වයස අවුරුදු 32 කි. පූනම් පාන්ඩේ ජනප්‍රිය වූයේ වැඩිහිටියන්ට පමණයි...
Features Hard Talk Latest News Trendingමියුසියස් විදුහලේ 2024 ගාස්තු වැඩි කල ආකාරය ගැන දෙමාපියන්ගෙන් චෝදනාChannel News Lanka01/02/202406/02/2024 by Channel News Lanka01/02/202406/02/202402092 කොළඹ මියුසියස් විද්‍යාලයේ පාසල් ගාස්තු හා විවිධ ගාස්තු 2024 සඳහා විශාල වශයෙන් වැඩි කර තිබේ. එහි වසරක් සඳහා වාර තුනක් ගාස්තු අය කෙරෙන අතර ඒ...