Features Latest News Trendingගුරුවරුන්ටත් වැඩ වැරදියි ? අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැඩි තීරණයක් !Channel News Lanka10/02/202410/02/2024 by Channel News Lanka10/02/202410/02/20240252 මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගි බෝග ලබා දෙන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය. ඇතැම් ගුරුවරුන් ලැප්ටොප් වැනි...
Latest News Trendingඉන්දීය දේශපාලන ප්‍රබලයෙකුගෙන් අනුර කුමාරට පොරොන්දුවක්sp10/02/202418/02/2024 by sp10/02/202418/02/202401263 ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසගේ ඉන්දියානු සංචාරය අතරතුර ඔවුන් ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බූපෙන්ද්‍ර පටෙල් මහතා හමු වී තිබෙනවා. මෙම හමුව...
Latest News Trending World Newsපකිස්ථාන මහා මැතිවරණය-ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයේ අපේක්ෂකයන් පෙරමුණේChannel News Lanka09/02/202410/02/2024 by Channel News Lanka09/02/202410/02/20240297 පකිස්ථාන මහා මැතිවරණයේ දැනට ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව දැනට සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයේ අපේක්ෂකයන් පෙරමුණ ගෙන සිටිති. PTI පක්ෂය තහනම්...
Latest News Trending World Newsමගීන් සමග දුම්රියක් පැහැරගත් පුද්ගලයාට පොලීසියෙන් වෙඩිChannel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240273 පුද්ගලයන් 15 ක් සමග ස්විට්සර්ලන්තයේ දුම්රියක් ප්‍රාණ ඇපයට ගෙන සිටි ඉරාන ජාතිකයකු එරට පොලීසිය විසින් සිදු කල වෙඩිතැබීමකින් මිය ගොස් තිබේ. මොහු පොරවකින් හා පිහියකින්...
Latest News Trendingදුෂණය වංචාව නැති කරන්න-වේලක්වත් කන්න බැරි මිනිස්සු ගොඩක්Channel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240159 මේ රටේ ලක්ෂ ගණනක් බඩගින්නේ සිටින බවත් එවැනි පිරිස් කොළඹ නගරයේද සිටින බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. දිවයිනේ බොහෝ ප්‍රදේශවල...
Latest News Trendingසනත් නිශාන්තගේ මරණය සැකයි කියූ බිරිඳ දැන් කියන කතාවsp09/02/202418/02/2024 by sp09/02/202418/02/202402971 හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ බිරිඳ වන චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය පසුගිය දා ප්‍රකාශ...
Latest News Trending World Newsවැඩ පෙන්නන්නට ගොස් ගෙල සිඳගත් හමුදා ලොක්කාChannel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240272 යුක්රේනයේ හමුදා ප්‍රධානියා වන ජෙනරල් Valerii Zaluzhnyi තනතුරින් ඉවත් කර තිබේ. එරට ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි විසින් මෙම තීරණය ගෙන ඇත. යුක්රේනය අවි ආයුධ සහ මිනිස්...
Business News Features Latest News Trendingධනවත්ද -බලවත්ද – ධනය නිසා බලවත්ද? ලොව හොල්ලන දස දෙනා මෙන්නChannel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240362 ලොව බලවත්ම පුද්ගලයන් ලෙස ඇතැමුන් සිතන්නේ කාන්තාවන් ය. ඒ අතරිනුත් මේ අය තවත් විශේෂිතය. ඒ ධනවත් බව නිසාය. ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනා පිළිබඳව මේ...
Latest News Political News Trendingමැතිසබේදී කියන්න දුන් කතාව ජනපති විසි කරයි! ජනපති ඇන්දවූ පට්ටපල් බොරුව මෙන්නChannel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240257 මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්නට එපා යැයි ජනපතිගෙන්, රජයෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ(08) පාර්ලිමේන්තුවේදී පැවසීය. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්...
Latest News Political News Trendingජනපතිගේ ලව් එකක් ගැන ඇමති මැතිසබේදී හෙළිකරයි! “ඉරිසියා නෑ..“ හොරෙන් ගිහින් වැඩ කරන හැටිත් කියයිChannel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240208 ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලව් එකක් ගැන රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊයේ (08)පාර්ලිමේන්තුවේදී අදහස් පල කළේය. සජබේ අය ජනාධිපතිට ලව් කිරීම ගැනත් ජනාධිපති සජබෙ...