Features Hard Talk Latest News Trendingමියුසියස් විද්‍යාලයේ ප්‍රශ්න ගැන දෙමාපියන්ගෙන් බෞද්ධ නායකයන්ට පැමිණිලිChannel News Lanka23/03/202423/03/2024 by Channel News Lanka23/03/202423/03/202401588 කොළඹ මියුසියස් විද්‍යාලයේ බෞද්ධ පසුබිම වෙනස් කිරීම සඳහා එහි පරිපාලනයේ ඇතැම් පුද්ගලයන් විසින් ගෙන යන කරුණු කාරනා සම්බන්ධයෙන් එම විද්‍යාලයේ දෙමාපිය සංගමය විසින් මෙරට මහා...
Hard Talk Latest News Trending’’පාස්කු බෝම්බකරුවන් මා දන්නවා’’Channel News Lanka22/03/202423/03/2024 by Channel News Lanka22/03/202423/03/20240160 පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද...
Hard Talk Latest News Trendingකතානායක සහ විධායකය එක්ව කුමන්ත්‍රණයකChannel News Lanka21/03/202422/03/2024 by Channel News Lanka21/03/202422/03/20240170 කතානායකවරයා විධායකය සමග හවුල් වී මහා කූට ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කොට තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. අධිකරණ , ව්‍යවස්ථාදායකය සහ...
Hard Talk Latest News Trendingමහනුවර ධර්මරාජ ගුරුවරයෙක් කොස්සකින් ළමයින්ට ගහලා-නිලත් මිරිකලාChannel News Lanka18/03/2024 by Channel News Lanka18/03/20240448 මහනුවර ධර්මරාජ විද්‍යාලයේ මධ්‍යම අංශයේ ගුරුවරයෙකු විසින් එහි නව වන වසරේ සිසුන් 14 දෙනෙකුට කොස්සකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදුහල් පරිපාලනය විසින් කිසිදු පියවරක් ගෙන නැත....
Hard Talk Latest News Trendingකළුකඩ වෛද්‍යවරුන්ගෙන් ජනතාව බේරාගන්න මිල පාලනයක් ?Channel News Lanka24/02/2024 by Channel News Lanka24/02/20240297 ඇතැම් වෛද්‍යවරුන් විසින් හිතුහිතු පරිදි ගාස්තු අයකිරීම නිසා ජනතාව දැඩි අපහසුවට පත්ව සිටිති. ඇතැම් වෛද්‍යවරු ඖෂධ හල්ද පවත්වා ගෙන යමින් ඖෂධ සඳහාද අධික මුදලක් අයකරති....
Features Hard Talk Latest News Trendingනාහිමිවරුන්ගේ සටන-ධම්මික සටනට-ඉන්ධන පහලට?තිස්පන්දාහ ඔක්කොටම?Channel News Lanka18/02/202419/02/2024 by Channel News Lanka18/02/202419/02/20240339 මැතිවරණ නිසා දේශපාලන ලෝකය උණුසුම් වුවද තවමත් රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් කිසිවෙකුටත් නොමැත. ඒ තරමටම තත්වය එන්නම ව්‍යාකූලය. ඇතැම් කැබිනට් ඇමතිවරු...
Features Hard Talk Latest News Trendingරාජ්‍ය සම්පත් පුද්ගලීකරණයට මහනායක හිමිවරුන්ගේ විරෝධයChannel News Lanka17/02/202418/02/2024 by Channel News Lanka17/02/202418/02/20240315 රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණ කිරීම හේතුවෙන් සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවත් රටත් ජනතාවත් රටේ ආරක්ෂාවත් ගැන සිතා කටයුතු කරන ලෙසත් දැනුම් දෙමින් ත්‍රෛනිකායික...
Features Hard Talk Latest News Trendingරටම දුක් විඳිද්දී මහ බැංකුව ලක්ෂ ගණනින් වැටුප් වැඩිකර ගෙන – විශ්‍රාමිකයන්ටත් දීලාChannel News Lanka17/02/202410/03/2024 by Channel News Lanka17/02/202410/03/20240251 පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නංවාගෙන...
Hard Talk Latest News Trendingමුලින්ම එන්නේ මහමැතිවරණයක්-නව සන්ධානයක් හදනවා-චම්පිකChannel News Lanka13/02/2024 by Channel News Lanka13/02/20240374 වර්තමාන දේශපාලන තත්වය අනුව ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක ලකුණු පෙනෙන්නට ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. එහෙත් ඒ සියල්ල...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය හා මහා මැතිවරණය දෙකම මේ වසරේ- රනිල් ඔස්ට්‍රේලියාවේදී කියයිChannel News Lanka10/02/202410/02/2024 by Channel News Lanka10/02/202410/02/20240385 මේ වසරේ ජනාධිපතිවරණය හා මහා මැතිවරණය යන මැතිවරණ දෙකම පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. ඔස්ට්‍රේලියාවේ, පර්ත් නුවරදී ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමග...