Latest News Trendingඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයිChannel News Lanka15/04/202418/04/2024 by Channel News Lanka15/04/202418/04/20240131 ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. ඒ...
Latest News Trending’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’Channel News Lanka14/04/202418/04/2024 by Channel News Lanka14/04/202418/04/20240143 මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ...
Latest News Trendingජීඑල්ට පොහොට්ටුවෙන් විනය පියවරChannel News Lanka13/04/202418/04/2024 by Channel News Lanka13/04/202418/04/20240131 මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. පක්ෂයේ විධායක සභාව එම තීරණය ගත් බව එහි මහලේකම් පාර්ලිමේන්තු...
Latest News Trendingදෙහිවල සත්තුවත්තේ ආදායම ඉහළ යයිChannel News Lanka12/04/202418/04/2024 by Channel News Lanka12/04/202418/04/20240208 දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ පළමු කාර්තුව තුළ වාර්තාගත ආදායමක් ලබා ඇත. එම සත්වෝද්‍යානය මෙම වසරේ පෙබරවාරි මස මැද කාලය දක්වා රුපියල් කෝටි 5 කට...
Latest News Trendingපුද්ගල මාසික වියදම අඩුවෙලාChannel News Lanka11/04/202418/04/2024 by Channel News Lanka11/04/202418/04/20240169 මෙරට පුද්ගලයෙකු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය අවම මුදල රුපියල් 16,975 ක් බවත් මෙරට පුද්ගලයකුගේ මාසික විදයම ජනවාරි මාසයට සාපේක්‍ෂව පෙබරවාරි මස අඩුවී...
Business News Latest News Trendingභාණ්ඩ නවයකට මිල පරාසයක්Channel News Lanka10/04/2024 by Channel News Lanka10/04/20240164 උත්සව සමයේ ජනතාවට වඩාත් පහසුදායි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ නවයක මිල පරාස ඉදිරිපත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය...
Features Latest News Trendingහැම අවුරුද්දෙම ඡන්ද ලේඛන හදන්න කෝටි ගණනක වියදමක්Channel News Lanka09/04/202410/04/2024 by Channel News Lanka09/04/202410/04/20240160 2024 වර්ෂය සඳහා ජන්ද හිමි නාමලේඛන සැකසීම අද( 09 )සිට මැයි දහවෙනිදා දක්වා සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පැවසීය. ඒ...
Latest News Trendingමෛත්‍රීපාල තායිලන්තයේ සංචාරයකChannel News Lanka09/04/202410/04/2024 by Channel News Lanka09/04/202410/04/20240218 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (09) පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . එතුමා සමග...
Latest News Trendingසජබට අලුතින් ගන්නා ය ගැන තිස්සගෙන් විරෝධයක්Channel News Lanka09/04/202410/04/2024 by Channel News Lanka09/04/202410/04/20240127 සමගි ජන බලවේගයට විවිධ පාර්ශ්වය එක්කර ගනිමින් සමගි ජන සන්ධානය බිහිකිරීම පිළිබඳව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කණස්සල්ල පල කරයි. ඔහු පෙන්වා දෙන්නේ...
Features Latest News Trendingමුදල් ගෙවා වෛද්‍ය උපාධිය ගන්න අනුමැතියChannel News Lanka09/04/202410/04/2024 by Channel News Lanka09/04/202410/04/20240193 ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයන් ඇතුලත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවේ අනෙකු විශ්ව විද්‍යාල වල...