Ketapath Pawuraතිත්ත ඇත්තChannel News Lanka01/06/202401/06/2024 by Channel News Lanka01/06/202401/06/202408532 FaceFF Facebook...
Ketapath Pawura Featuresමැඩම් උදාරීChannel News Lanka23/05/2024 by Channel News Lanka23/05/202408088 අප දෙදෙනා සිටියේ මැදිවියේ ආරම්භක දිනයන්හී ය.දරුවන් අවශ්‍ය නැතැයි සැලකූ බැවින් අප දෙදෙනාට දරුවෙකු සිටියේ නැත.සන්සුන් උදයන්ද ප්‍රේමණීය රාත්‍රීන් ද බහුල වූ අපගේ ජීවිතය ගෙවී...
Ketapath Pawuraහරියටම හරියන කෙනා ……..Channel News Lanka13/02/202414/02/2024 by Channel News Lanka13/02/202414/02/202401386 එක කෙල්ලෙක් කාලයක් මගෙ පස්සෙන් ආව..ඒත් මං ඒකිට ආදරේ කළේ නෑ.ඒකි ලස්සනත් නෑ.ඇති විශේෂත්වයකුත් නෑ.එයා දුප්පත් පවුලක කෙල්ලෙක්.තනියම ජීවත්වුනේ. එයාගෙ මූනෙ හැමවෙලාවෙම තිබුණෙ මහ බරපතළ...
Ketapath Pawuraමෙහෙව් උන්ටත් ශිල්ප සැදුනි ද?Channel News Lanka13/02/202414/02/2024 by Channel News Lanka13/02/202414/02/20240977 නව යොවුන් විය පන්තියක බිත්ති කොන්දක් යකඩ ඇඳුමක් නැතුව හිටියා නිදැල්ලේ නිබඳවම යෝවද තම්පව කීමෙන් පහුවට පිස්සු කෙළිනව කපුටන් උන් උන්ට ඇති පදමට පන්තිය පුරා...
Ketapath Pawuraහොරකම් කළේ ඇයි මගෙ බිරිඳගේ රූපේ……Channel News Lanka13/02/202414/02/2024 by Channel News Lanka13/02/202414/02/202408562 මුහුණු පොතේ යූ නලයේ කරක් ගසා නරඹා වීඩියෝ ,කියවා ලිපිත් සොයා කිරලා,අනලා ,කපලා ඈ වෙහෙස වෙලා හැදුවා යමක් නම නම් අමතකයි තමා පාට , හැඩය...
Ketapath Pawuraහිත තාම තරුණයි ……..Channel News Lanka13/02/202414/02/2024 by Channel News Lanka13/02/202414/02/202409023 ඔබේ සිනාවක් වන්නට බැරිවිනි ඔබේ කඳුල විය අවසර නැතිවම කියා ගන්න බැරි දහසක් හිත තුල හිර කරගෙන හිටි කාලය ගෙවුනා ….. අහිමි සෙනෙහසේ මන්දිර තැනුවා...
Ketapath Pawura“ටීචම්මා” – කෙටි කතාවChannel News Lanka12/02/202414/02/2024 by Channel News Lanka12/02/202414/02/202401495 ජානකි මැඩම් බෙල්ල උස්ස උස්ස සැරින් සැරේ ගුරු පාර දිහා බැලුවා. උත්සවේට ආරාධිතයො හැටියට උදේ දහයට එනවයි කියපු ගම්මුලෑදෑනි මහත්තයයි පීඑච්අයි මහත්තයයි තවමත් නැහැ. දැන්...
Ketapath Pawura~අනියම් බිරිඳගෙන් බිරිඳට……~Channel News Lanka12/02/202414/02/2024 by Channel News Lanka12/02/202414/02/202409245 අක්කෙ ඩිංගක් අසාපන් කේන්තිය බිම දමාපන් කියන්නම් මං කතාවක් උඹෙ මිනිහා ගැන තව සිතාපන් රෑ ඇඳට ඇඳිවත ලෙහාපන් උඹෙ කෙස්ස පීරා බැඳ ගනින් දත කටද...
Ketapath Pawuraපතිවත …………………………….Channel News Lanka12/02/202414/02/2024 by Channel News Lanka12/02/202414/02/202409034 කිවුවෙනම් ලොව මැවුවෙ ගැහැණියලු ඇත්තට… ඒත් අපි ඉපදුනේ ඇත්තමයි කරුමෙට… තෙරණියක් වැඩමුවත් බෝධියක් වැඳුමට.. තහනම්ම කෙරුවා එය අකැපයිලු කිල්ලට…………. ……………………………………….. වටිනකම් කප්පරක් උන්ගෙ ලඟ තිබ්බට.....
Ketapath Pawuraකන කොකා වැහුවා – ගෙදර අඹ අත්තේ…….Channel News Lanka12/02/202414/02/2024 by Channel News Lanka12/02/202414/02/202408737 ආයිබෝං ආයිබෝං ඕං ඉතිං අපි ආවා හේමලතා ඔය ගොල්ලන්ගෙ ගෙදර එන්ඩ කියල උන්නට කෝ තිබුනෑ ඉඩක් වැඩ අල්ල පනල්ලේ වපුරනවා මේ දවස්වල මේ පළමු වංගිය...